යුරෝපා සංගමයට තැපැල් භාණ්ඩ යැවීමේදී බද්දක්


ජුලි මස 01 දා සිට බලපැවැත්වෙන පරිදි යුරෝපා සංගමයට අයත් රටවලට තැපැල් භාණ්ඩ යැවීමේදි ක්‍රියාත්ක කරනු ලබන බදු ප්‍රතිපත්තියේ වෙනසක් සිදුකර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව යුරෝපා සංගමයට අයත් රටවලට යවන සෑම තැපැල් අයිතමයක් සඳහාම වැට් බදු ප්‍රතිපත්තියට හා අනෙකුත් තීරුබදු ප්‍රතිපත්තීන්වලට යටත් බව තැපැල් දෙපාර්තේම්නුතටව පවසයි.



Recommended Articles